Thursday, April 12, 2012

neo bux eken sali hoyamu!!!

මෙම Web site එකෙහි Register වීමෙන් පසුව ඔබට දිනකට නැරඹීම සදහා දැන්වීම්(Ads) 4ක් හෝ 5ක් ලැබෙනව.ඔබ කල යුත්තේ දිනපතා මෙම Ads නැරඹීමයි.එක Ad එකක් නැරඹීම වෙනුවෙන් ඔබට $0.01 ක මුදලක්(දළ වශයෙන් රුපියල් 1 ශත 12ක්)ලැබෙනව.ඔබේ ගිණුමේ මුදක් $2ක් වූ සැනින් ඔබට පුළුවන් මෙම මුදල් ඔබගේ Alertpay ගිණුමට ලබාගන්න.
එමෙන්ම මෙම Site එකෙනුත් Referrals වැඩි වන විට අපේ ආදායම වැඩි කරගන්නට පුළුවන්.මෙම Site  එකෙන් Referrals ලබාගත හැක්කේ දින 30ක් ඇතුළත දැන්වීම් 120ක් නැරඹීමෙන් අමතරවයි.එතෙක් ඔබට Referrals  ලබා ගැනීමේ හැකියාවක් නැහැ.
දැන්වීම් නැරඹීම සදහා ඔබ ඔබගේ NeoBux Account එකට Login වෙන්න.ඉන් පසුව ඔබට ඔබගේ Account එක දැක ගැනීමට හැකියාව ලැබෙනව.දැන් පහත රූප සටහන් මගින් පෙන්වා දී ඇති පියවරයන් අනුගමනය කරන්න.එක Ad එකක් නරඹා අවසන් වීමෙන් අනතුරුව අනෙක් Ad එක නරඹන්න.
*1.Account එකේ ඇති View Advertisement Click කරන්න..

*2.පහත කොටු වලින් දක්වා ඇත්තේ ඔබට නරඹන්නට තිබෙන දැන්වීම්.දැන් එම කොටුව මත Click කරන්න.

*3.දැන් ඔබේ දැන්වීම් තීරුවේ ඇති රතු පැහැති Button එක Click කරන්න.ඉන් පසු Ad එකLoad  වන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන්.

*4.දැන්වීම Load වීමෙන් පසුව එම දැන්වීම නැරඹීමට අදාල මුදල ඔබගේ ගිණුමට එකතු වූ බවට පණිවිඩය ඔබට පහත ආකරයට දැකගන්නට ලැබෙනව .

*එම page එක Close කර මේ ආකාරයට දැන්වීම් සියල්ල නැරඹීමෙන් අනතුරුව ඔබට පුළුවන් My Account මත Click කර ඔබගේ ගිණුමේ ශේෂය පරික්ෂා කර බැලීමට.
යම් කිසි දෙයක් මග ඇරුනේනම් නැවතත් මෙතනින් මගේ පොස්ට් එක බලන්න