Thursday, April 12, 2012

neo bux eken sali hoyamu!!!

මෙම Web site එකෙහි Register වීමෙන් පසුව ඔබට දිනකට නැරඹීම සදහා දැන්වීම්(Ads) 4ක් හෝ 5ක් ලැබෙනව.ඔබ කල යුත්තේ දිනපතා මෙම Ads නැරඹීමයි.එක Ad එකක් නැරඹීම වෙනුවෙන් ඔබට $0.01 ක මුදලක්(දළ වශයෙන් රුපියල් 1 ශත 12ක්)ලැබෙනව.ඔබේ ගිණුමේ මුදක් $2ක් වූ සැනින් ඔබට පුළුවන් මෙම මුදල් ඔබගේ Alertpay ගිණුමට ලබාගන්න.
එමෙන්ම මෙම Site එකෙනුත් Referrals වැඩි වන විට අපේ ආදායම වැඩි කරගන්නට පුළුවන්.මෙම Site  එකෙන් Referrals ලබාගත හැක්කේ දින 30ක් ඇතුළත දැන්වීම් 120ක් නැරඹීමෙන් අමතරවයි.එතෙක් ඔබට Referrals  ලබා ගැනීමේ හැකියාවක් නැහැ.
දැන්වීම් නැරඹීම සදහා ඔබ ඔබගේ NeoBux Account එකට Login වෙන්න.ඉන් පසුව ඔබට ඔබගේ Account එක දැක ගැනීමට හැකියාව ලැබෙනව.දැන් පහත රූප සටහන් මගින් පෙන්වා දී ඇති පියවරයන් අනුගමනය කරන්න.එක Ad එකක් නරඹා අවසන් වීමෙන් අනතුරුව අනෙක් Ad එක නරඹන්න.
*1.Account එකේ ඇති View Advertisement Click කරන්න..

*2.පහත කොටු වලින් දක්වා ඇත්තේ ඔබට නරඹන්නට තිබෙන දැන්වීම්.දැන් එම කොටුව මත Click කරන්න.

*3.දැන් ඔබේ දැන්වීම් තීරුවේ ඇති රතු පැහැති Button එක Click කරන්න.ඉන් පසු Ad එකLoad  වන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන්.

*4.දැන්වීම Load වීමෙන් පසුව එම දැන්වීම නැරඹීමට අදාල මුදල ඔබගේ ගිණුමට එකතු වූ බවට පණිවිඩය ඔබට පහත ආකරයට දැකගන්නට ලැබෙනව .

*එම page එක Close කර මේ ආකාරයට දැන්වීම් සියල්ල නැරඹීමෙන් අනතුරුව ඔබට පුළුවන් My Account මත Click කර ඔබගේ ගිණුමේ ශේෂය පරික්ෂා කර බැලීමට.

Thursday, February 16, 2012

Referral ක්‍රමයෙන් මුදල් හොයමු

Add click කරලා ලැබෙන මුදල් ප්‍රමාණය මදියි  කියල හුගක් කට්ටිය කිව්වා නිසාම මට මේ post එක දාන්න හිතුනා.අළුතින් කෙනෙක් ඉන්නවා නම් kalin post  බලන්න හොඳේ.

අද මං කියන්න යන්නේ Referralක්‍රමය ගැන.සමහරක් කට්ටිය දැනටමත් දන්නවා ඇති. Referral කෙනෙක් කියන්නේ ඔයා විසින් යම් site එකකට හදුන්වල දෙන කෙනෙක්.මේ සඳහා ඔයා වෙනුවෙන්  ඔයා සම්බන්ධ වෙලා තියන Site එකෙන් Referral link/Affiliate link කියලා link එකක් දීලා තියනවා.ඔයාට තියෙන්නේ ඔයාගේ මිතුරන්ව එම link එක හරහා අදාල site එකට හඳුන්වලා දෙන එකයි.ඔයාගේ link එක හරහා ඔයාගේ යහළුවන් ගිහින් අදාල site එකේ register වුනාම ඒගොල්ලන් ඔයාගේ Referral ලා වෙනවා . sum.fan වලදී නම් ඔයාට මේ වැඩේට ගානක් දෙනවා.ඒකේ ඉන්න ඔයාගේ Referral ලා විසින් add click කරලා හොයන මුදල් වලින් commission 1ක් ඔයාට ලැබෙනවා.ඔයාට commission 1ක් ලැබෙනවා කියලා ඔයාගේ Referral ලගේ සතයක්වත් අඩුවෙන්නේ නෑ.ඒක නිසා Referralලා බයවෙන්නකාරී නෑ තමන්ගේ මුදල් ගැන .ඔය commission එක දෙන්නේ  sum.fan එක ගානේ. එහෙනම් අපි වැඩේට බහිමු.තවමත්  sum.fan වල register වෙලා නැත්තම් pahaleta  gihin register ගිහින් වෙන්න හොඳේ .

 Referral link/Affiliate linkඑක තියෙන්නේ විවිධ තැන්වල.ඒකනිසා පොඩ්ඩක් හොයල බලමු.

su.fan වල,
Log වෙලා promote your account  ගියාම,,

ඔයතියෙන්නේ link එක,,,,:D

ඔය linkටික ගිහින් ඔයගොල්ලන් facebook,Twitter,,,,,,,,ආදී සමාජ වෙබ් අඩවිවල ඉන්න යහළුවන්ට ඉදිරිපත් කරලා ඔවුන්ව යොමුකරවාගන්න.ඔවුන් මේවා කරන්න දන්නැත්නම් මේ blog එක ගැන කියන්න ලෝභ වෙන්න එපා.අපි දන්න දෙයක් බදාගන්නෙ නැතුව බෙදාගෙන වැඩ කරමු,එතකොට ඔයගොල්ලන්ට කවදාවත් වරදින්නේ නෑ.

ඔයාගේ referral ප්‍රමාණය වැඩි වෙනකොට ඔයාට ගොඩක් වාසියි.හිතන්න 20%ක්  e එකක් ගැන.ඔයාට referralsලා 10දෙනෙක් ඉන්නවා නම් දිනකට ඔයා වෙනදට හොයන මුදල වගේ දෙගුණයක් ඔයාට ලැබෙනවා.ඔන්න බලන්නකෝ,,,,,,

     ඔයා දිනකට මීට පෙර ලැබූ මුදල                           -   $0.0.40   නම්,,,,,,,,  
      Referralකෙනෙක්ගෙන් දින3 ලැබෙන මුදල       -   $0.40 *20/100 = $1-1.50$
      එතකොට 10දෙනෙක්ගෙන් දින 7   ලැබෙන මුදල             -   $1 *10 =10$
   
ඉතින් ඔය referralලා 10ක් ඉන්නකොට ,හිතන්න 20,50,100,,, වගේ ඉන්නකොට කීයක්‌ කියලා ලැබෙනවද??????? (සමහර sum.fan වල  referralලා 5000,10000 ඉන්න කට්ටියත් ඉන්නවා ) ඒ විතරක් ද ????  මේ වගේ referralsලා හදාගත්තොත්,,ඔයාට ලැබෙන මුදල ගැන හිතාගන්න පුළුවන්ද............????????????

refferal ක්‍රමය යටතේ තව ගොඩක් වැදගත් දේවල් කිහිපයක් තියනවා කියන්න නම්,,ලිපියත් දිග වැඩි නිසා මං තව දවසක ඒ ගැන කියන්නම්.දැන් ඉතින් ඔයගොල්ලන් tryකරලා refferalලා වැඩිකරගන්න බලන්න,,,,,ලෙහෙසි වැඩක් නම් නෙමේ .හැබෙයි උත්සහ කලොත් බැරිවෙන්නේ නෑ.වෙනද කියනවා වගේ "කම්මැලි නැතුව වැඩකරන්න".

Thursday, February 9, 2012

සතියේ ආදායම 10$!

සතියේ ආදායම 10$!පාඩු නැහැ බලන යනකොට!!

ඕන කෙනෙක් ඉන්වනම් මගේ බ්ලොග් එක බලන්න.ඒත් මට එන බලපෑම නිසා මම උදව් කරන්නේ සුහදව කතා කෙරන අයට පමණි.සැම දිනකම 4-5 මම ඔන්ලියින්!එහනම් bye හොදේ දැනට.

me dala thiyana pic eke date eka balana!iye aweee!!!

Monday, February 6, 2012

නිදන් ඉන්නකොටත් සල්ලි හොයමු!!

සැලකිය  යුතුය :- ඔබ මෙය අඩුම තරමේ සති 3-4 මේ  සදහා ඉවසීමෙන්  කටයුතු කර යුතුය.එසේම මාගේ බ්ලොග් සටහන්  නිතරම update වෙන බැවින් මේම බ්ලොග් අඩවිය බලන්න.එසේම මෙහි ** යොදා ඇති step eka අනිවාර්යයෙන්ම  කරන්න.

ඉතිං අද මමඅරන් අවා තවත් හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්..ඒ තමා  සති දෙකක් තුනක් අතුලත රුපියල් 500 වගේ මුදලක් කිසිමමහන්සියක් නැතුවම ක්ලික් කරලා විතරක් හොයාගන්න විදියක් අරන්..ඉතිං හැමෝම කැමතිනේනිකම් ඉදන් කීයක් හරි අතට ගන්න..හැබයි තව දෙයක් යාළුවනේ මේක අන්තර්ජාලේ තියෙන BUX Site නම් නෙවෙයි ඔන්න.

 හරි හරි වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ

 මුලින්ම කියන ඔනෙ කරන්න කලින් මේ පේජ් එක හොදටකියවලා එහම වැඩ පටන් ගන්න! අනිවාර්යෙන් ඔක්කොම කියවන්න! පියවර එකක්වත් වරද්දන්නඑපා
 අපිට මේකට ඕනේ වෙන්නේ කම්පියුටර් එකකුයිඉන්ටර්නෙට් පහසුකමයි විතරයි..අහ් මවුස් එකකුත් ඔනේ
 මුලින්ම කරන්න තියෙන්නේ යටින් දාලා තියෙන image  ක්ලික් කරලා ඔයාල සයිට් එකට ලොග් වෙන එක..ඔයාලා එකවුන්ට් එකක් හදද්දී ඔයාලගේ ෆේස් බුකියට ලොග් වෙන්න ඉල්ලයි..ඒක යස් කරන්න..ඊට පස්සේ ඔයාලගේ ඊ-මේල් ලිපිනයට මේල් එකක් එවයි..අන්න එකට ගිහින් ඔයාල මේ හදාගත්ත එකවුන්ට් එක වෙරිෆයි කරන්න ඔනේ..(වෙරිෆයි කියන්නේ  සනාථ කරන එක).සාර්ථකව  ලොග් වූ පසු ඔබට  කැමති පස්වොර්ඩ් එකක්   යොදාගන්න.(email  ekata එවන එක  ගහලා)

ඉට පස්සේකරන්න තියෙන්නෙ ගෙට් ක්‍රෙඩිට්ස් ගිහිල්ල එකේ තියන ෆේස්බුක් ෆෑන් පේජ් ලයික් කරන්නවිතරයි..වැඩේ ලෙසී..ඔයලට දකුණු පත්තේ පෙනෙවි ඔයාලගේ ක්‍රෙඩිට් බැලන්ස් එකත්..

**මේ site එක හැමදාම චෙක් කරන්න.හැම  වේලවම මේක  load කරන් ඉන්න!!

 lagadima sinhala video බලාපොරුත්තු වන්න.
                                                
***important steps:****
**income එක වැඩි කෙරෙගන්න ඕනම්  refla add කරන්න. promote your account ගියාම එක  කෙරන  හැටි තියනවා!:)මේක අනිවා කරන්නම ඕනේ!නැත්තම් පොඩි ගාණක් තමා  හොයාගන්න වෙන්නේ!:)මෙම step එක නිසා තමා  ගොඩක් සල්ලි ලැබෙන්නේ!ඒ නිසා මේක  අනිවා  කරන්න.ඔයාලගේ රෙෆ් ලින්ක් එක COPY කරලා එක චැට් එකෙන් යාලුවොන්ට යවන්න.එක FACEBOOK හැම තැනම දන්නත්  එපා!මොකද එකෙන්  වෙන්නේ SITE එක BAN වෙයි.චුට්ටක්  කල්පනා කෙරලා හොද විදියකට ACCOUNT EKA PRMOTE කරන්න.රෙෆ් ලින්ක් එක කොපි කෙරලා  චැට්  එකෙන් සිරාම සින්  එක  කියලා  හොදම   යාලුවොන්ට යවන්න.අඩුම 50 -100 වත්  ඕනේ!නැත්තම්  ඉතින්  හිමින්  තමා සල්ලි එන්නේ!!හැබයි  එයාල  හැම එකේනාම member kenek වෙන්න ඕනේ!අරම්භයක්  ලෙස 5 add කෙරලා වෙනස බලන්න.එතකොට වෙනස බලාගන්න.like dala hoyana giyoth masaykwth yai mekata(අත්දැකීමෙන්ම  දන්න  නිසා  මේක  කියන්නේ)**

**

payment data for srilanka

මේකට your account යන්න! 

fullname:-oyalage name eka 
nif/cif:-oylage nic(id) nbr eka
alertpat/paypal:-lankawatanam hodama alertpay thama
alertpay email:oyage alertpay email eka)
paypal email:oylage paypal email eka(lankawata money genwa ginma amarui & sri lanka can't withdraw money)

payment request කිරීම

මේකට Your Payments එකට යන්න.

payment request කරාම දවස් 3ක් ඇතුලත ඔයාලගේ alertpay account සල්ලි එනවා!!

ලංකාවට  මුදල්  ලබාගැනිම. 

මේකට අපිට ගිණුම දෙකක්  ඕනේ!

alertpay එකෙන්  direct gathoth loku prashnayk!මොකද නිකම් 2000+ 500(bank fee) එක!ලොල් දැන් බය වෙන්න  එපා!චුටක් පහළ බලන්න.පළමුව  අපි alertpay account ekak
hadagena එකට සල්ලි ගමු.

alertpay ගිණුමක්  සැදීම

පහත බැනරය Click කර ලැබෙන Page එකෙහි Sign Up Now  යන ස්ථානය Click කර Alertpay ගිණුමක්
සාදා ගන්න.

*Select your country යන ස්ථානයට ඔබගේ රටද ,Account Type එක ලෙස මුලින්ම ඇති Personal Pro යන්න Select කර පහළින් ඇති Next Step Click කරන්න.

*මෙහිදී රතු පැහැති තරු ලකුණ වැටුන පේළි ඔබ අනිවාර්යයෙන් පිරවිය යුතුයි.මුදල් ලබා ගැනීමේදී වැදගත් වන නිසා නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න.ඔබ වයස අවුරුදු 18ට අඩු අයෙක් නම් ඔබගේ නිවසේ වෙනත් කෙනෙකුගේ නමින් මෙම ගිණුම නිර්මාණය කරගන්න.

alertpay  පමණක්  බාවිතා කර සල්ලි   ලබාගත  හැකි වූවත් ඒ සදහා දැරිය  යුතු  වියදම  වැඩිය.

මේ  නිසා මම   කෙරේ  belgium වෙල  පොරක්  හරහා  alertpay සල්ලි ටික  Moneybookers වේලට  ගත්ත  එක!

මේන්න එයාගේ  fees

20$-50$ =  4$  fee

50$=6$  

100$= 5.5$

එම  නිසා   ඔබලාට   අවශ්‍යනම්  ඉතා  සුළු  මුදල්  ප්‍රමානයක්  වැය කර  එම   මුදල් ඔබ වෙත  ලබාදීමට අපි සුදානම්!(rs.500-800)

ගොඩාක් අයගෙ ඉල්ලීම මත මම අද හිතුව Moneybookers Account එකක් හදන විදිය හැමෝටම කියල දෙන්න.මේකෙ නම් කියල දෙන්න දෙයක් නැහැ.හුගක් අය දැනටමත්  Monebookers Account එකක් හදාගෙන ඉන්නව.නමුත් හදාගෙන නැති සහ හදා ගැනීමේදී යම් යම් ගැටළු මතු වෙන අයට තමයි මේ ලිපියෙන් ඒ ගැන දැනුවත් කරන්න හිතුවෙ.
Monebookers අපිට වැදගත් වෙන්නෙ ඇයි කියල කතා කලොත් Alertpay වල දැන් දැන් පවතින ගැටළුකාරී තත්වයන් නිසා ගොඩක් දෙනෙක් දැන් Monebookers වලට යොමු වෙලා.නමුත් අපිට 100% Alertpay වලින්  මිදෙන්නට පුළුවන් කමක් නැහැ.මොකද  Sites කරනකොට හැම Site එකකම Monebookers වලට පහසුකම් දීල නැහැ.
Alertpay සහ Moneybookers  අතර වෙනස්කම් සලකල බැලුවොත් මූලික වෙනස් කම් තමයි මේව.ඒව වාසි සහ අවාසි විදියට ඔයාලට දකින්න පුළුවන්.
1.Alertpay එකකට මුදල් Upload කරගැනීමේදී ගැටළු ගොඩාක් මතු වෙනව.මොකද ලගකදි ඉදල Cards මගින් ගනුදෙනු කිරීමේ හැකියාවක් නොමැති වීම.අපි Card එකක් මගින් මුදල් දාගන්නවනම් අපිට සිද්ද වෙනව අපේ Card එක අපේ Alertpay Account එකට Verify කරල තවත් Personal Pro /Business Account එකකට මුදල් Send කරන්න.
* නමුත් Moneybookers Account එකකට Debit Card එකකින් වුනත් ඉතාම පහසුවෙන් සහ අඩු පිරිවැයකින් Money Upload කරගැනීමේ හැකියාව පවතිනව.
2.Alertpay ලොකුම ගැටළුව මුදල් Withdraw කිරීම.Alertpay වලින් දැන් මුදල් Withdraw කරන්න පුළුවන් Bank wire මගින් පමණයි.ඒ සදහා $15ක ගාස්තුවක් අය කරනව වගේම ඔබ යවන මුදලට $1 සදහා  රුපියල් 104 වැනි මුදලක් තමයි ඔබට ලැබෙන්නෙ.
*Moneybookers Account එකකින් අපිට හැකියාව ලැබෙනව අපේ Bank Account එකට කෙලින්ම මුදල් Transfer කරන්න.වැය වන ගාස්තුව $2.43 පමණයි.ඒක තමයි Moneybookers වල පවතින ලොකුම වාසිය.

Emoney කටයුතු කිරීමේදී  Moneybookers Support කරන Sites සදහා Moneybookers Account එකක්ද Moneybookers Support නොකරන  Sites සදහා  Alertpay Account එකක්ද යොදාගන්න ඔයාලට පුළුවන්.යම් කෙනෙකුට තමන්ගෙ  Alertpay  Account එකේ පවතින මුදල් Moneybookers Account එකකට දාගන්න ඕනෙ නම් ඒ සදහා උදව් කරන්නත් අපි සූදානම්.

money brokers account එකක් සැදීම.

1.මුලින්ම පහත Banner එක Click කරල Moneybookers Site එකට යන්න.

අපි මෙම  ක්‍රමය  බාවිතා  කරන්නේ alpertpay වල fee එක වැඩි නිසාය.

2.
3.
4.දැන් ලැබෙන Form එකේ තමන්ගෙ තොරතුරු නිවැරදිව Type කරල පහලින්ම තියෙන Verification Code එක Type කරල Accept and create Account click කරන්න..

5.දැන් ඔයාල Account එක Open  කරල ඉවරයි.දැන් Account එකට Log වෙලා ඔයාලගෙ Address එක Verify කරන්න .ඔයාලගෙ Address එකට සති දෙකක් ඇතුළත ලිපියක් එනව.ඒ ලිපියෙ Code එකක් ඇතුළත් වෙනව.ඒ Code එක දුන්නම ඔයාලගෙ Address එක Verify වෙනව..
6.7.
8.ඉන්පස්සෙ ඔයාලට ඔයලගෙ Bank Account එකත් Add කරන්න පුළුවන්..

Account එකක් නිර්මාණය කිරීමේදී සහ Bank Account එකක් Add කිරීමේදී ගැටළු මතු වුනොත් අපෙන් අහන්න.

මම විතරයි මේකන් අතටම  සල්ලි ගත්ත  එකනෙකට ඉන්නේ ලංකාවේ මම  විතරයි!ඉතින් මම දන්නවා ඔයලත් අසා ඇති ඔයාලගේ  සල්ලි අතටම ගන්න!මම එකට නිකම් උදව්  කරන්නම්!money brokers එකෙන් දවස් 3ක් ක් වගේ ඇතුලත ගෙන්නා ගන්න  පුළුවන්!(alertpay eke sali alertpay eken gana eka padui!eka wena site ekak haraha gana puluwan alertpay ekata)එක කරගන්න මාව facebook එකෙන් add කරගන්න.මෙන්න මගේ  ලින්ක් එක  

me mama mama hoaypu sali alertpay ekata aran ita pase  eken money brokers ekata aran bank ekata   apu sali! 13380 dama!awe 12730!(fee eka okatama giye 800 ganak)

මා  සමග සහෝදරත්වයෙන්  හා සුහදව  කටයුතු  කල   හැකිනම් පමණක් මාව add කරගන්න.sali gena  ganam mata  msg ekak  dana!

http://facebook.com/lanka.ebay 

 proofs!!!!!!!!!!!!!!!!!!!!!!!!!

please watch dates!:)

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න.  අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...  

   from lanka ebay(official su.fan  adviser srilanka)    

oyalata alertpay sali welin badu gana   onam me paleha  thiyana link eka  click kerna!mama dama  camara tripod ekak!dawas 12lin awa!!!!!ganth  godak adui!

Your alt text here.
alertpay shop

යම් කිසි දෙයක් මග ඇරුනේනම් නැවතත් මෙතනින් මගේ පොස්ට් එක බලන්න