Referral ක්‍රමයෙන් මුදල් හොයමු
Add click කරලා ලැබෙන මුදල් ප්‍රමාණය මදියි කියල හුගක් කට්ටිය කිව්වා නිසාම මට මේ post එක දාන්න හිතුනා.අළුතින් කෙනෙක් ඉන්නවා නම් kalin post බලන්න හොඳේ.
අද මං කියන්න යන්නේ Referralක්‍රමය ගැන.සමහරක් කට්ටිය දැනටමත් දන්නවා ඇති. Referral කෙනෙක් කියන්නේ ඔයා විසින් යම් site එකකට හදුන්වල දෙන කෙනෙක්.මේ සඳහා ඔයා වෙනුවෙන් ඔයා සම්බන්ධ වෙලා තියන Site එකෙන් Referral link/Affiliate link කියලා link එකක් දීලා තියනවා.ඔයාට තියෙන්නේ ඔයාගේ මිතුරන්ව එම link එක හරහා අදාල site එකට හඳුන්වලා දෙන එකයි.ඔයාගේ link එක හරහා ඔයාගේ යහළුවන් ගිහින් අදාල site එකේ register වුනාම ඒගොල්ලන් ඔයාගේ Referral ලා වෙනවා . sum.fan වලදී නම් ඔයාට මේ වැඩේට ගානක් දෙනවා.ඒකේ ඉන්න ඔයාගේ Referral ලා විසින් add click කරලා හොයන මුදල් වලින් commission 1ක් ඔයාට ලැබෙනවා.ඔයාට commission 1ක් ලැබෙනවා කියලා ඔයාගේ Referral ලගේ සතයක්වත් අඩුවෙන්නේ නෑ.ඒක නිසා Referralලා බයවෙන්නකාරී නෑ තමන්ගේ මුදල් ගැන .ඔය commission එක දෙන්නේ sum.fan එක ගානේ. එහෙනම් අපි වැඩේට බහිමු.තවමත් sum.fan වල register වෙලා නැත්තම් pahaleta gihin register ගිහින් වෙන්න හොඳේ .
Referral link/Affiliate linkඑක තියෙන්නේ විවිධ තැන්වල.ඒකනිසා පොඩ්ඩක් හොයල බලමු.
su.fan වල,
Log වෙලා promote your account ගියාම,,

ඔයතියෙන්නේ link එක,,,,:D
ඔය linkටික ගිහින් ඔයගොල්ලන් facebook,Twitter,,,,,,,,ආදී සමාජ වෙබ් අඩවිවල ඉන්න යහළුවන්ට ඉදිරිපත් කරලා ඔවුන්ව යොමුකරවාගන්න.ඔවුන් මේවා කරන්න දන්නැත්නම් මේ blog එක ගැන කියන්න ලෝභ වෙන්න එපා.අපි දන්න දෙයක් බදාගන්නෙ නැතුව බෙදාගෙන වැඩ කරමු,එතකොට ඔයගොල්ලන්ට කවදාවත් වරදින්නේ නෑ.
ඔයාගේ referral ප්‍රමාණය වැඩි වෙනකොට ඔයාට ගොඩක් වාසියි.හිතන්න 20%ක් e එකක් ගැන.ඔයාට referralsලා 10දෙනෙක් ඉන්නවා නම් දිනකට ඔයා වෙනදට හොයන මුදල වගේ දෙගුණයක් ඔයාට ලැබෙනවා.ඔන්න බලන්නකෝ,,,,,,
ඔයා දිනකට මීට පෙර ලැබූ මුදල - $0.0.40 නම්,,,,,,,,
Referralකෙනෙක්ගෙන් දින3 ලැබෙන මුදල - $0.40 *20/100 = $1-1.50$
එතකොට 10දෙනෙක්ගෙන් දින 7 ලැබෙන මුදල - $1 *10 =10$
ඉතින් ඔය referralලා 10ක් ඉන්නකොට ,හිතන්න 20,50,100,,, වගේ ඉන්නකොට කීයක් කියලා ලැබෙනවද??????? (සමහර sum.fan වල referralලා 5000,10000 ඉන්න කට්ටියත් ඉන්නවා ) ඒ විතරක් ද ???? මේ වගේ referralsලා හදාගත්තොත්,,ඔයාට ලැබෙන මුදල ගැන හිතාගන්න පුළුවන්ද............????????????
refferal ක්‍රමය යටතේ තව ගොඩක් වැදගත් දේවල් කිහිපයක් තියනවා කියන්න නම්,,ලිපියත් දිග වැඩි නිසා මං තව දවසක ඒ ගැන කියන්නම්.දැන් ඉතින් ඔයගොල්ලන් tryකරලා refferalලා වැඩිකරගන්න බලන්න,,,,,ලෙහෙසි වැඩක් නම් නෙමේ .හැබෙයි උත්සහ කලොත් බැරිවෙන්නේ නෑ.වෙනද කියනවා වගේ "කම්මැලි නැතුව වැඩකරන්න".
යම් කිසි දෙයක් මග ඇරුනේනම් නැවතත් මෙතනින් මගේ පොස්ට් එක බලන්න